රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අවස්ථාව.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය
இலங்கை சனநாயகக் குடியரசின் புதிய பிரதமராக ரணில் விக்ரமசிங்க அவர்கள் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன